Saturday, March 10, 2012

12 න් පහළ බාලිකා අනු ශූරතාවය දිනා ගනී.



ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 12 න් පහළ බාලක බාලිකා කණ්ඩායම් ශූරතා තරඟාවලිය මෙම වර්ෂයේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විය.

ඒ සදහා සහභාගී වූ කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය වයස අවුරුදු 12 න් පහළ බලිකා කණ්ඩායම "D" කාණ්ඩයේ අනු ශූරතාවය හිමිකම් කියූහ.

අපගේ උණුසුම් සුභ පැතුම්

ශූරතාවය දිනූ අපේ කණ්ඩායම



















At Fun Time


යුධ හමුදා ශූරතාවය දිනා ගනී හෂාන් ලක්ෂිත සොයුරා පසුගිය දා පැවති යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ශූරතා තරඟාවලියේ දී පිරිමි කේවල ශූරතාවයට හිමි...