ජාත්‍යාන්තර විනිසුරු පදවියෙන් පිදුම් ලබයි
අප ඇකඩමියේ නිර්මාතෘ හා ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස කටයුතු කරනු ලබන චාමිකා ජයමාන්න සොයුරිය ජාත්‍යාන්තර විනිසුරුවරියක ලෙස තායිලන්තයේ දී සහතිකපත් ලබා ගන්නා ලදී.
ඇය ජාත්‍යාන්තර තලයේ සහතික ලත් ශ්‍රී ලංකවේ සිටින දෙවන කාන්තා විනිසුරුවරියයි.
ආසියානු බැඩ්මින්ටන් සම්මේලනය මඟින් තායිලන්තයේ දී පැවැත්වූ විභාගයෙන් ඇය විශිෂ්ඨ ලෙස සමත් වී ඇති අතර ඇයට අප සැමගේ සුභාශිංෂණ.....
