18 න් පහළ බාලිකා දෙවන අනු ශූරතාවය දිනා ගනී.
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 18 න් පහළ බාලක බාලිකා කණ්ඩායම් යුගළ ශූරතා තරඟාවලිය මෙම වර්ෂයේ නුවර එළිය නගරසභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විය.
ඒ සදහා සහභාගී වූ ප්‍රෙස්බෙටීරියන් බාලිකා විද්‍යාලයීය වයස අවුරුදු 18 න් පහළ බලිකා කණ්ඩායම් "A" කාණ්ඩයේ දෙවන අනු ශූරතාවය හිමිකම් කියූහ.
මේ තමයි අපේ Team එක

ඒ සදහා සහභාගී වූ ප්‍රෙස්බෙටීරියන් බාලිකා විද්‍යාලයීය වයස අවුරුදු 18 න් පහළ බලිකා කණ්ඩායම් "A" කාණ්ඩයේ දෙවන අනු ශූරතාවය හිමිකම් කියූහ.
මේ තමයි අපේ Team එක
මිස් & අපි

මේ නම් රොබින් හුඩ් එකක්
රෑට අපි කට්ටියම කන ගමන්