Saturday, December 31, 2016

WISS බැඩ්මින්ටන් ක්‍රීඩා තරඟාවලිය



බස්නාහිර පළාත් අධ්‍යාපන,සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ  අමාත්‍යාංශය.





Wednesday, November 30, 2016

11 න් පහළ බාලක බාලිකා ශූරතාවය දිනා ගනී.



ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 11 න් පහළ බාලක බාලිකා කණ්ඩායම් ශූරතා තරඟාවලිය මෙම වර්ෂයේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විය.

ඒ සදහා සහභාගී වූ කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය වයස අවුරුදු 11 න් පහළ බාලක බලිකා කණ්ඩායම් 2 කම "D" කාණ්ඩයේ ශූරතාවය හිමිකම් කියූහ.

C & C බැඩ්මින්ටන් ඇකඩමියේ උණුසුම් සුභ පැතුම්

 ශූරතාවය දිනූ බාලක හා බාලිකා කණ්ඩායම්


 පුහුණුකරුවන්ට උපහාර පිදීම

කුසලාන හා සහතික පත් බෙදා දීමට ප්‍රථම



 කුසලාන ලබා ගන්නා අවස්ථාවන්

 කුසලාන ලබා ගන්නා අවස්ථාවන්


 කුසලාන ලබා ගන්නා අවස්ථාවන්

 කුසලාන ලබා ගන්නා අවස්ථාවන්


කණ්ඩායම් දෙකේ දෙමාපියන් සමඟ 

 ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවන්  දදෛනා සමඟ


පුහුණුකරුවන් සමඟ

Friday, September 30, 2016

බස්නාහිර පළාත් දෙවන අනු ශූරතාවය ලබා ගනී...


බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය මඟින් දෙවන වරටත් සංවිධානය කරන් ලද WISS Sport Tournament - 2016 මෙවර ද ඉතා සාර්ථකව පැවැත්විය. එහි බැඩ්මින්ටන් තරඟාවලිය කණ්ඩායම් තරඟාවලියක් ලෙස පැවැත්වුණි.

එහදී ලූවර් ජාත්‍යාන්තර විද්‍යාලය

වයස අවුරුදු 14 න් පහළ බාලක දෙවන අනු ශූරතාවය ද,

වයස අවුරුදු 14 න් පහළ බාලික දෙවන අනු ශූරතාවය ද,  ලබා ගන්නා ලදී.




අපි ජයපැන් බොන්න ගියා ළමයි එකක්


අපේ Set එක















අපේ ටීචර්ලා දෙනනා තමයි එදා කට්ටියටම Service එක දුන්නේ..
















කන්න ඉස්සෙල්ලා හොදද බැලුවා


















Tuesday, May 31, 2016

කලාප ජයග්‍රහකයෝ



ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් පවත්වන ලද ජාතික කණිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කලාප තරග මෙම මාසයේ පවත්වන්නට යෙදින.

එහිදී බටහිර කොළඹ කලාපයේ තරඟ පන්නිපිටිය ධර්මපාල හා මහරගම ජනාධිපති විද්‍යලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරවලදී පැවැත්විණ. 

එහිදී විශේෂ දක්ෂතා දැක්වීමට කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.


15 න් පහළ බාලිකා ඒකල අනු ශූරතාවය

අසේනි වර්ෂා උයනහේවගේ - කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය


15 න් පහළ බාලිකා යුගල අනු ශූරතාවය

අසේනි වර්ෂා උයනහේවගේ - කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය


13 න් පහළ සම ශූරතාවය

මනුජ දිල්හාර - මීගමුව දකුණ ජාත්‍යාන්තර පාසල, පිළියන්දල






19 න් පහළ PQF

නදුන් ඉමන්ත - කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය


17 න් පහළ PQF

ඉෂාර සහන් - කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය


15 න් පහළ PQF

හිරන්‍යය වසත් - කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය


13 න් පහළ QF

භාතිස ද සිල්වා - කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය


11න් පහළ QF

ආදිත්‍ය රණවීර - කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය






Thursday, March 31, 2016


ජාත්‍යාන්තර විනිසුරු පදවියෙන් පිදුම් ලබයි


අප ඇකඩමියේ නිර්මාතෘ හා ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස කටයුතු කරනු ලබන චාමිකා ජයමාන්න සොයුරිය ජාත්‍යාන්තර විනිසුරුවරියක ලෙස තායිලන්තයේ දී සහතිකපත් ලබා ගන්නා ලදී.

ඇය ජාත්‍යාන්තර තලයේ සහතික ලත් ශ්‍රී ලංකවේ සිටින දෙවන කාන්තා විනිසුරුවරියයි.

ආසියානු බැඩ්මින්ටන් සම්මේලනය මඟින් තායිලන්තයේ දී පැවැත්වූ විභාගයෙන් ඇය විශිෂ්ඨ ලෙස සමත් වී ඇති අතර ඇයට අප සැමගේ සුභාශිංෂණ.....


යුධ හමුදා ශූරතාවය දිනා ගනී හෂාන් ලක්ෂිත සොයුරා පසුගිය දා පැවති යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ශූරතා තරඟාවලියේ දී පිරිමි කේවල ශූරතාවයට හිමි...