කලාප ජයග්‍රහකයෝ
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් පවත්වන ලද ජාතික කණිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කලාප තරග මෙම මාසයේ පවත්වන්නට යෙදින.
එහිදී බටහිර කොළඹ කලාපයේ තරඟ පන්නිපිටිය ධර්මපාල හා මහරගම ජනාධිපති විද්‍යලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරවලදී පැවැත්විණ.
එහිදී විශේෂ දක්ෂතා දැක්වීමට කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.
15 න් පහළ බාලිකා ඒකල අනු ශූරතාවය
අසේනි වර්ෂා උයනහේවගේ - කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය
15 න් පහළ බාලිකා යුගල අනු ශූරතාවය
අසේනි වර්ෂා උයනහේවගේ - කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය
13 න් පහළ සම ශූරතාවය
මනුජ දිල්හාර - මීගමුව දකුණ ජාත්‍යාන්තර පාසල, පිළියන්දල
19 න් පහළ PQF
නදුන් ඉමන්ත - කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය
17 න් පහළ PQF
ඉෂාර සහන් - කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය
15 න් පහළ PQF
හිරන්‍යය වසත් - කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය
13 න් පහළ QF
භාතිස ද සිල්වා - කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය
11න් පහළ QF
ආදිත්‍ය රණවීර - කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය