Monday, March 10, 2014

Yonex - Sunrise Sri Lanka International Challenge - 2014



මමත් ගියා ජාත්‍යාන්තර අත්දැකීමය ලබන්න..... සුගතදාස එකේ තිබුනේ, වරදක් නෑ වගේ.....

රටවල් 16 ක් විතර ආවා මේ පාර. අපේ ඇකඩමි එකේ, චාමික ජයමාන්න හා චෙහාන් කනිෂ්ක මෙම තරඟාවලියට තාක්ෂණ නිලධාරීන් වශයෙන් සහභාගි වුණා.



මේ ඉන්නේ අපේ set එක































යුධ හමුදා ශූරතාවය දිනා ගනී හෂාන් ලක්ෂිත සොයුරා පසුගිය දා පැවති යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ශූරතා තරඟාවලියේ දී පිරිමි කේවල ශූරතාවයට හිමි...