Wednesday, September 30, 2015

18 න් පහළ බාලිකා දෙවන අනු ශූරතාවය දිනා ගනී.


ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 18 න් පහළ බාලක බාලිකා කණ්ඩායම් යුගළ ශූරතා තරඟාවලිය මෙම වර්ෂයේ නුවර එළිය නගරසභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විය.


ඒ සදහා සහභාගී වූ ප්‍රෙස්බෙටීරියන් බාලිකා විද්‍යාලයීය වයස අවුරුදු 18 න් පහළ බලිකා කණ්ඩායම්  "A" කාණ්ඩයේ දෙවන අනු  ශූරතාවය හිමිකම් කියූහ.


මේ තමයි අපේ Team එක















මිස් & අපි 
















මේ නම් රොබින් හුඩ් එකක් 


රෑට අපි කට්ටියම කන ගමන්














Tuesday, March 10, 2015

Yonex - Sunrise Sri Lanka International Challenge - 2015



මමත් ගියා දෙවෙනි පාරටත්, ජාත්‍යාන්තර අත්දැකීමය ලබන්න..... සුගතදාස එකේ තිබුනේ, මේ පාර නම් රටවල් 27 ක් විතර ඇවිල්ලා හිටිය........ ඔලිම්පිත් ලඟ නිසා තමයි.



මේ ඉන්නේ අපේ set එක

යුධ හමුදා ශූරතාවය දිනා ගනී හෂාන් ලක්ෂිත සොයුරා පසුගිය දා පැවති යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ශූරතා තරඟාවලියේ දී පිරිමි කේවල ශූරතාවයට හිමි...