16 න් පහළ බාලිකා ශූරතාවය දිනා ගනී...
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් වර්ෂිතව සංවිධානය කරනු ලබන වසය අවුරුදු 16න් පහළ සමස්ථ ලංකා බැඩ්මින්ටන් තරඟාවලිය, බණ්ඩාරවෙළ ශාන්ත තෝමස් බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැත්වූනී.
එහි දී කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය වසය අවුරුදු 16 න් පහළ බාලිකා කණ්ඩායම "E" කාණ්ඩයේ ශූරතාවය තමා සතු කර ගත්තේය.
අපේ Team එක ශූරතා පළිහත් එක්කම
අපිත් මූණ දා ගත්තා
වැඩියෙන්ම කැපකිරීම් කළ දෙමව්පියන් සමඟ
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් සමඟ
යාළුවෝ ටිකක් හම්බවෙලා

ඹනන් අපිත් ආවා එහෙනම්

මේ දවල් Play කරන්න කලින් Drow එක ලියනවා

රෑ කියලා වෙනසකුත් නෑ අපට. කියන වෙලාවට Ready

එක්කෙනෙක් පැරදුනත් වැඩේ අවුල්..... ඒත් අපේ Team එක දිනුම්

ඔය ලොකු මැඩම්ට පන්සල් පේන්න බෑ......

මෙයත් එයාට දෙවෙනි නෑ..... දැක්කොත් ගන්නාවාමයි...
මේ මම & සර්





