Friday, April 30, 2010

16 න් පහළ බාලිකා ශූරතාවය දිනා ගනී...


ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් වර්ෂිතව සංවිධානය කරනු ලබන  වසය අවුරුදු 16න් පහළ සමස්ථ ලංකා බැඩ්මින්ටන් තරඟාවලිය, බණ්ඩාරවෙළ ශාන්ත තෝමස් බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැත්වූනී.

එහි දී කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය වසය අවුරුදු 16 න් පහළ බාලිකා කණ්ඩායම "E" කාණ්ඩයේ ශූරතාවය තමා සතු කර ගත්තේය.


අපේ Team එක ශූරතා පළිහත් එක්කම



















අපිත් මූණ දා ගත්තා




















වැඩියෙන්ම කැපකිරීම් කළ දෙමව්පියන් සමඟ

 ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් සමඟ


යාළුවෝ ටිකක් හම්බවෙලා






















ඹනන් අපිත් ආවා එහෙනම්




















මේ දවල්  Play කරන්න කලින් Drow එක ලියනවා



















රෑ කියලා වෙනසකුත් නෑ අපට.  කියන වෙලාවට Ready



















එක්කෙනෙක් පැරදුනත් වැඩේ අවුල්..... ඒත් අපේ Team එක දිනුම්



















ඔය ලොකු මැඩම්ට පන්සල් පේන්න බෑ...... 



















මෙයත් එයාට දෙවෙනි නෑ..... දැක්කොත් ගන්නාවාමයි...


මේ මම & සර්






No comments:

යුධ හමුදා ශූරතාවය දිනා ගනී හෂාන් ලක්ෂිත සොයුරා පසුගිය දා පැවති යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ශූරතා තරඟාවලියේ දී පිරිමි කේවල ශූරතාවයට හිමි...