Wednesday, March 10, 2010

බැඩ්මින්ටන් සහතික පත්‍ර පාඨමාලාව


බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය විසින් පළමු වරට පවත්වනු ලැබූ "බැඩ්මින්ටන් සහතික පත්‍ර පාඨමාලාව" මෙම මාසයේ පන්නිපිටිය, පොල්වත්ත ක්‍රීඩා විද්‍යායතනයේ දී දින 07 ක් පුරා පැවැත්විය.

ඒ සදහා අපගේ පුහුණුකරුවන් වූ චාමිකා හා සිතාරි සොයුරියන් දෙදෙනාත් හෂාන් සොයුරා සමඟ මම ත් එම පුහුණු පාඨමාලාවට සහභාගී විය.

"බැඩ්මින්ටන් සහතික පත්‍ර පාඨමාලාව"  සදහා සහභාගී වූ 20 දෙදෙනාගෙන් 6 දෙනෙකු පමණක් සහතික ලබා ගන්නා ලදී.

අප 4 දෙනාම සාර්ථකව නිම කරමින් සහතික පත් හිමි කර ගන්නා ලදී.


"බැඩ්මින්ටන් සහතික පත්‍ර පාඨමාලාව"  සදහා සහභාගී වූ අපසැමගේ සමූහ ඡායා රූපය


No comments:

යුධ හමුදා ශූරතාවය දිනා ගනී හෂාන් ලක්ෂිත සොයුරා පසුගිය දා පැවති යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ශූරතා තරඟාවලියේ දී පිරිමි කේවල ශූරතාවයට හිමි...