Wednesday, March 10, 2010

තාක්ෂණ නිලධාරී පාඨමාලාව


බස්නාහිර පලාත් ක්‍රීඩා විද්‍යායතනය විසින් ප්‍රථම වරට පවත්වනු ලැබූ "බැඩ්මින්ටන් තාක්ෂණ නිලධාරී" පාඨමාලාව මෙම මාසයේ පැවැත්විය.

ජාත්‍යාන්තර විනිසුරු චන්දන නිලන්ත මහතා ප්‍රධාන දේශක ලෙස තටයුත කළ අතර 20 දෙනෙකුට අධික පිරිසක් මෙම පාඨමාලාවට සහභාගී විය.

මෙහි දී අපගේ චාමිකා සොයුරිය ත්, මම ත්, සාර්ථකව පාඨමාලාව නිම කලේය.

සහභාගී වූ අපි

No comments:

යුධ හමුදා ශූරතාවය දිනා ගනී හෂාන් ලක්ෂිත සොයුරා පසුගිය දා පැවති යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ශූරතා තරඟාවලියේ දී පිරිමි කේවල ශූරතාවයට හිමි...