Saturday, April 30, 2011

16 න් පහළ බාලිකා ශූරතාවය දිනා ගනී...


ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් වර්ෂිතව සංවිධානය කරනු ලබන  වසය අවුරුදු 16න් පහළ සමස්ථ ලංකා පාසල් කණ්ඩායම්    බැඩ්මින්ටන් තරඟාවලිය, බණ්ඩාරවෙළ ශාන්ත තෝමස් බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැත්වූනී.

එහි දී කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය වසය අවුරුදු 16 න් පහළ බාලිකා කණ්ඩායම "D" කාණ්ඩයේ ශූරතාවය තමා සතු කර ගත්තේය.


අපේ Team එක ශූරතා පළිහත් එක්කම

No comments:

යුධ හමුදා ශූරතාවය දිනා ගනී හෂාන් ලක්ෂිත සොයුරා පසුගිය දා පැවති යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ශූරතා තරඟාවලියේ දී පිරිමි කේවල ශූරතාවයට හිමි...