බස්නාහිර පළාත් දෙවන අනු ශූරතාවය ලබා ගනී...
බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය මඟින් දෙවන වරටත් සංවිධානය කරන් ලද WISS Sport Tournament - 2016 මෙවර ද ඉතා සාර්ථකව පැවැත්විය. එහි බැඩ්මින්ටන් තරඟාවලිය කණ්ඩායම් තරඟාවලියක් ලෙස පැවැත්වුණි.
එහදී ලූවර් ජාත්‍යාන්තර විද්‍යාලය
වයස අවුරුදු 14 න් පහළ බාලක දෙවන අනු ශූරතාවය ද,
වයස අවුරුදු 14 න් පහළ බාලික දෙවන අනු ශූරතාවය ද, ලබා ගන්නා ලදී.
අපි ජයපැන් බොන්න ගියා ළමයි එකක්
අපේ Set එක

අපේ ටීචර්ලා දෙනනා තමයි එදා කට්ටියටම Service එක දුන්නේ..

කන්න ඉස්සෙල්ලා හොදද බැලුවා

No comments:
Post a Comment