Monday, December 31, 2007

අප ගැන විස්තර


ආරම්භය 2010 දෙසැම්බර් 31


චාමිකා ජයමාන්න මහත්මියගේ සංකල්පයක් මත ඇයගේ ප්‍රධානත්වයෙන් 2010 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 31 වෙනි දින මෙහි ආරම්භය සනිටුහනි විය.

ප්‍රධාන පුහුණුකාරීය ලෙස චාමික ජයමාන්න මහත්මිය ද, කණිෂ්ඨ පුහුණුකරු ලෙස තරංග දර්ශක මහතා ද කටයුතු කරයි.


Coaches (Present)

Chamika Jayamanna
Chamila Jayasindhe
Tharanga Darshaka
Hashan Lakshitha
Sithari Madhushanki


Coaches (Past)

Malith Lakshan Pathirage
Chehan Kanishka Pallage





No comments:

යුධ හමුදා ශූරතාවය දිනා ගනී හෂාන් ලක්ෂිත සොයුරා පසුගිය දා පැවති යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ශූරතා තරඟාවලියේ දී පිරිමි කේවල ශූරතාවයට හිමි...