Friday, June 16, 2017

යුධ හමුදා ශූරතාවය දිනා ගනී


හෂාන් ලක්ෂිත සොයුරා පසුගිය දා පැවති යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ශූරතා තරඟාවලියේ දී පිරිමි කේවල ශූරතාවයට හිමිකම් කීවේ.


ඊට අමතරව, එහි දී යුගළ තරඟාවලියේ දී අවසන් පූර්ව තරඟය තෙක් තරඟ වැදිනි.


ඔහුට අප සැමගේ උණුසුම් සුභ පැතුම් . . . . . !!!



ජයග්‍රාහී මෙඩල්ස් සමඟ







No comments:

යුධ හමුදා ශූරතාවය දිනා ගනී හෂාන් ලක්ෂිත සොයුරා පසුගිය දා පැවති යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ශූරතා තරඟාවලියේ දී පිරිමි කේවල ශූරතාවයට හිමි...